සිතුවිලි
Saturday, June 16, 2012
තරු...........
ඉතින්
දඟකාරියේ
බොහෝමත්
කාලෙකින්…….
නුඹේ
ඔය
වතකමල
දැක
ගන්න
හැමදාමත්
මම
හිටියා
මග
බලන්…………
ඉතින්
හිනැහෙන්න
මගේ
සද
වත
එලිය
වන්නට
මුලු
අහසම
මගේ
Wednesday, February 22, 2012
ප්‍රේමය...
සිතග රැදි රහසක්
මිමිනුවා වදනක්
නොදනිමි ඇරඹුමක්
නොදනිමි නැවතුමක්
බලාඉමි කාලයක්
ලැබෙනතෙක් වදනක්
.................................
Sunday, December 18, 2011
පුතුගෙන් මවට............
ලක් මව රැකගන්න ගියත්
නුඹමයි පෙම්බර අම්මා
පෙර සේ නුඹ තුරුලෙ වෙලුනු
පොඩි පුතුමයි තවමත් මා
සටන් බිමේ මියැදුනාට
නුඹ කදුලක් හෙලන්නෙපා......
Saturday, December 3, 2011
හිනැහෙමි මම
එළිය වන්නට නුඹ ලොව
දනිමි අවසානයට
වියැකෙන බව
මා වතින් සිනහව
එහෙත් කම්නැත
දුටිමි ආලෝකමත් වූ
නුඹ වත...............
Monday, November 14, 2011
සඳු ...................
හන්තාන අඩවියට
පෑයු සඳ බලන්නට
ආයෙමත් මම ආවා
සේපාලි ගහ යටට
මාසයක් පුරාවට
සඳු
නැතිව දුකින් සිටි
රන් පාට පොඩි තරුව
ලන්වෙලා සඳු ලඟට
නුඹ නොදුටු කොඳ කැකුලු
පීදෙනවා හැම රෑක
බලා සැඟවී යන්න
නුඹලාගෙ හිනාවත
Sunday, September 18, 2011
සෙවණක්
නො එන මග යන විට
එක්වුනි මා සමග
හැරදමා යන විට
සියලු මිතුරන්
මිහිදන් විය මා සමග
එක් කරනට උරාගත් සාරය
යලි පොළොවටම
සැමදාම සැදු ලෙසට
සාදමින් මා හිසට
සෙවණක්
Friday, June 24, 2011
උගත්තෙමි................
උගත්තෙමි හිනැහෙන්න
අතැර සැම කම්කටොලු
උගත්තෙමි නොහෙලන්න
නෙතට ඉනු කඳුළු බිඳු
උගත්තෙමි හැර යන්න
කටු පඳුරු මඟ ඇසිරු
උගත්තෙමි ජයගන්න
ජීවිතය මා මිතුරු
Older Posts
Home
Subscribe to:
Posts (Atom)