Saturday, June 16, 2012



තරු...........

        ඉතින් දඟකාරියේ
        බොහෝමත් කාලෙකින්…….

       නුඹේ ඔය වතකමල
දැක ගන්න
හැමදාමත් මම හිටියා
මග බලන්…………

ඉතින් හිනැහෙන්න
මගේ සද වත
එලිය වන්නට මුලු අහසම මගේ

Wednesday, February 22, 2012

ප්‍රේමය...



සිතග රැදි රහසක්‌
මිමිනුවා වදනක්‌
නොදනිමි ඇරඹුමක්‌
නොදනිමි නැවතුමක්‌
බලාඉමි කාලයක්‌
ලැබෙනතෙක්‌ වදනක්‌
.................................