බලං ඉඳලා ඉඳලා බැරිම තැන මම නං වෙන එකකට ට්‍රයි කරා..නැත්තං තාම බලං ඉන්නවා...
This comment has been removed by the author.
සැබවින්ම එය ප්‍රේමය නම්ඔබ මෙලෙස බලා සිටිනු කිසිවිටෙක නොමැතඑහෙත් ඔබ පැවසුවේ බලා සිටිය යුතු බවයඉතින් මම කුමක් කරම්දනොහැක ඔබ හට දුක් දෙන්න මටත්බලා සිටියෙමි මමත් ඇගිලි ගනිමින්ඒ දිනය එලෙබෙන තුරාඑහෙත් ......සැබෑ ප්‍රේමයට තව කෙනෙකුගෙ වදනක් කුමටඔබම එය සපත කර පෙන්නුවා ලොවටපතමි මම සුහද සිතින් ඔබ හට නොම දුක් වන්න කිසි දිනකතරහ සිත් අවැසි නැතඑහෙත්.....ඔබ සමග මා නැවත කිසි දිනෙකසිනා සෙනු නම් නොමැත
බලං ඉඳලා ඉඳලා බැරිම තැන මම නං වෙන එකකට ට්‍රයි කරා..නැත්තං තාම බලං ඉන්නවා...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසැබවින්ම එය ප්‍රේමය නම්
ReplyDeleteඔබ මෙලෙස බලා සිටිනු කිසිවිටෙක නොමැත
එහෙත් ඔබ පැවසුවේ බලා සිටිය යුතු බවය
ඉතින් මම කුමක් කරම්ද
නොහැක ඔබ හට දුක් දෙන්න මටත්
බලා සිටියෙමි මමත් ඇගිලි ගනිමින්
ඒ දිනය එලෙබෙන තුරා
එහෙත් ......
සැබෑ ප්‍රේමයට තව කෙනෙකුගෙ වදනක් කුමට
ඔබම එය සපත කර පෙන්නුවා ලොවට
පතමි මම සුහද සිතින් ඔබ හට නොම දුක් වන්න කිසි දිනක
තරහ සිත් අවැසි නැත
එහෙත්.....
ඔබ සමග මා නැවත කිසි දිනෙක
සිනා සෙනු නම් නොමැත