Saturday, June 16, 2012



තරු...........

        ඉතින් දඟකාරියේ
        බොහෝමත් කාලෙකින්…….

       නුඹේ ඔය වතකමල
දැක ගන්න
හැමදාමත් මම හිටියා
මග බලන්…………

ඉතින් හිනැහෙන්න
මගේ සද වත
එලිය වන්නට මුලු අහසම මගේ

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. සඳු...................

    සොඳුර ඔබ දකින තුරු....
    මමද සිටියෙමි අතගිලි ගනිමින්...

    ඉතින් දන් හිනහෙමි
    හද ඉතිරි සතුටින්ද...
    සොඳුරු භව විඳිමින්ද...
    මුලු අහසෙම එලිය මගේ

    ReplyDelete